පැන්සල් තුඩකින් සිතුවම් වුණු රුවක්… හදවතටම දැනුණු අව්‍යාජ හිනාවක්…
එක එක වර්ගයේ පලතුරුවලට රස පදමට ලුණු, මිරිස්, සීනි එක්කරලා රසම රස අච්චාරු විකුණන ඔහුගේ රුව, පැන්සලකින් සිත්තම් කළ පසු, ඒ සිතුවම අතට ගත්ත වෙලාවේ ඔහුගේ මුවඟට නැගුණු ඒ අහිංසක හිනාව වචනවලින් විස්තර කරන්න බැරි තරම් ලස්සනයි. කෙනෙක්ගේ හිතට සතුටක් දෙන්න හැම වෙලාවෙම ලොකු දේවල් ඕන නැහැ. පුංචි දෙයකින් තවත් කෙනෙක්ගේ මුවඟට අව්‍යාජ හිනාවක් ගේන්න […]











































































































































