ඉතින් අද අපි බලමු, අපිට මුණ ගැහුණ ආදරණීයයන්ගෙන්, එයාලගේ අම්මා ගැන ඇහුවා කියන ආදරණීය කතා මොනවාද කියලා. ඒ වගේම අපි එයාලගෙන් අහපු එක ප්රශ්නයකට උත්තරය වුණේ, එයාලගේ ජීවිතේ අමාරුම මොහොතක එයාලගේ ළඟින් ම ඉඳලා තියෙන්නේ අම්මා කියන එක.
#ShareTheSmile #ShareTheLove #SmileSriLanka