අනුන්ගේ බර කරට ගන්නා මේ සත්තුත් එක්ක එයා ගෙවන ජීවිතය අපි පැන්සල් තුඩකින් සිතුවම් කළේ එයාටත් නොදන්වාමයි.ඒ සිතුවම අතට ගත්ත වෙලාවේ එයාගේ මුවඟට ආපු ඒ අවිහිංසක හිනාව තමයි අපි ලබපු ලොකුම සතුට…
#SmileSriLanka #SmileSketches #ShareTheSmile
Your email address will not be published. Required fields are marked *
Save my name, email, and website in this browser for the next time I comment.
Accessibility Toolbar
Automated page speed optimizations for fast site performance