පුන්සරා සිය ජීවිතයේ ගැටලු රාශියක් මැද විවිධාකාරයෙන් ආර්ථිකය ගොඩනගාගන්න උත්සාහ කරන අතර සංචාරක ව්‍යාපාරය ආශ්‍රිත ප්‍රදේශයක තමන්ගේ ස්වෝත්සාහයෙන් කෑම බීම සැපයීමේ සේවාවක් පවත්වාගෙන යන්නී ය. ඇයට ජීවිතයේ ශක්තියක් වූයේ ඇයගේ මවයි. පාසල් නිමවී පැමිණෙන ඇයගේ දියණියත් මේ ඇයගේ මේ කුඩා ව්‍යාපාරයට ශක්තියක් වන්නීය. ඇයගේ බලාපොරොත්තුව ඉදිරියේ දී තමන්ගේ ව්‍යාපාරය විවිධාකාර නිෂ්පාදන ඔස්සේ දියුණු කිරීමට යි. සාමාන්‍ය කුඩා ව්‍යාපාරයකට මුහුණ දෙන මූලික මුදලත් ඉතා දුෂ්කරතා මධ්‍යයේ සොයා ගන්නා ඇය තවමත් ආත්ම විශ්වාසයෙන් කටයුතු කරන්නී ය.
Automated page speed optimizations for fast site performance