තමන් නොදැන, තමන්ගේ රුව පැන්සල් තුඩකින් සිතුවම් වී අතටම ලැබුණාම කොච්චර සතුටුයි ද?
නුවරඑළියේ කඩවීදියක දවස ගත කරන ඇයගේ මුවඟට ආපු ඒ අවිහිංසක හිනාව තමයි අපි ලබපු ලොකුම සතුට…
#SmileSriLanka #SmileSketches #ShareTheSmile
Accessibility Toolbar
Automated page speed optimizations for fast site performance