අපේ වෙරළ සහ මුහුද සුරැකීමට අපි හැමෝම එකතු වෙමු!

මොහු දවස් 15න් 15ට ලොරියක් විතර මේ එකතුකරනවා කියන්නේ, මිනිසුන් මුහුදට ගෙනත් දමන හෝ විසිකරන කැලිකසල දේවල්. ඉතින් අපි මේ ජීවත්වන පරිසරය සුරැකීම පිරිසිදු කිරීම රාජකාරිය කරගත් අයගේ වගකීමක් පමණක් නොවේ. ලස්සන රටක්, ලෝකයක් හදන්න නම්, අපි හැමෝම එකතුවෙමු.

#ShareTheSmile #SmileSriLanka #EverydayHeroes

Accessibility Toolbar