යතුරු පැදි ධාවන ශූර බුද්ධිකගේ අම්මාගේ දිරිය කතාව
ලංකාවේ විතරක් නෙවෙයි ජාත්‍යන්තර තරග රාශියකින් යතුරු පැදි ධාවන ශූරයෙක් වුණ බුද්ධික කසුන් ඉතාම අවාසනාවන්ත ලෙස කිසියම් පිරිසක් අනතුරකට ලක් කරලා පලා යනවා. ඔහුව රෝහල්ගත කලාම බොහොමයක් දෙනා කියන්නෙ ඔහුව ජීවත් කරවන්න බෑ හිත හදා ගන්න කියලා. හැබැයි බුද්ධිකගේ අම්ම ඒක විශ්වාස කරන්නෙ නෑ. ඒ අම්ම පියාගේ සහ එකම සහෝදරයාගේ සහය ඇතුව මරණය අතේ තියාගෙන […]

































































































































