අනුර ශාන්තා මහතා කියන්නේ තමන්ගේ පුතාගේ නමින්, ඒ කියන්නේ Kavindhu Constructions කියන ව්‍යාපාරික නාමය යටතේ පලංචි නොමැතිව ඕනෑම උස ගොඩනැගිල්ලක් බොහොම පරිස්සමින්, පිළිවෙලට පින්තාරු කිරීම තව ජීවිකාව කරගෙන සතුටින් ජීවත්වන පුද්ගලයෙක්.
#ShareTheSmile #SmileSriLanka #EverydayHeros
Automated page speed optimizations for fast site performance