71 வயதிலும் மலையக மாணவர்களுக்கு இலவசமாக Volleyball பயிற்சி அளித்து வரும் குலசிறி சமரசிங்க

71 வயதிலும் 50 ஆண்டுகளுக்கும் மேலாக மலையக மாணவர்களுக்கு எந்த எதிர்பார்ப்பும் இன்றி இலவசமாக விளையாட்டு பயிற்சி அளித்து வரும் குலசிறி சமரசிங்க அவர்களின் அர்ப்பணிப்பு உண்மையிலேயே பாராட்டத்தக்கது. “මම හිතන්නේ මනුෂ්‍යයෝ කියන්නේ ඔක්කොම එකයි. දෙමළද, සිංහලද, මුස්ලිම්ද කියලා වෙනසක් නෑ, ක්‍රීඩාවෙදී තියෙන්නේ සමානාත්මතාවය.” – කුලසිරි සමරසිංහ #ShareTheSmile #SmileSriLanka #EverydayHeroes

මේ මල ඔයාට ලැබුණොත්, ඔයා කාටද දෙන්නේ?

මලක් කියන්නේ කෙනෙක්ගේ මූණට ලස්සන හිනාවක් වගේම හිත නිවෙන සතුටක් ගෙනෙන හරි අපූරු දෙයක්. පුංචි රෝස මලකට පුළුවන් අපේ දවසම සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න. Smile Sri Lanka අපි උත්සාහ කළේ ඒ පුංචි සතුට පාරේ යන එන සාමාන්‍ය ජනතාව අතර බෙදාහැරලා, ඔවුන්ගේ මුවඟට සිනහවක් කැඳවන්නයි. අපි මේ රෝස මල දුන්න හැමෝම කිව්වේ එයාලා තමන්ගේ ජීවිතේ වැඩියෙන්ම ආදරේ […]

கலையால் தடைகளை உடைத்த ஜனார்த்தன்: இலங்கையின் முதல் தமிழ் கண்டி நடனக் கலைஞர்

​கலைக்கு எல்லைகளோ, மொழியோ, பாகுபாடுகளோ கிடையாது. கடந்த 25-30 ஆண்டுகளுக்கும் மேலாக இலங்கையின் பாரம்பரிய கண்டி நடனத்தை (Kandyan Dance) முழு அர்ப்பணிப்போடு ஆடி வரும் ஜனார்த்தனின் கதை இதற்கு ஒரு சிறந்த எடுத்துக்காட்டாகும். தனது சிறுவயது சிங்கள நண்பர்களுடன் இணைந்து இந்த நடனப் பயணத்தை ஆரம்பித்து, இன்று துபாய் போன்ற சர்வதேச மேடைகள் வரை தனது திறமையை அவர் வெளிப்படுத்தியுள்ளார்.​”கலையில் எந்தவித தடைகளும் இல்லை; ஆர்வம் இருந்தால் யார் வேண்டுமானாலும் சாதிக்கலாம்” என்று கூறும் ஜனார்த்தனின் […]

හිතක් සතුටු කළ පැන්සල් සිතුවමක්

තමන් නොදැන, තමන්ගේ රුව පැන්සල් තුඩකින් සිතුවම් වී අතටම ලැබුණාම කොච්චර සතුටුයි ද? නුවරඑළියේ කඩවීදියක දවස ගත කරන ඇයගේ මුවඟට ආපු ඒ අවිහිංසක හිනාව තමයි අපි ලබපු ලොකුම සතුට… #SmileSriLanka #SmileSketches #ShareTheSmile

ඔයා මේ මල දෙන්නේ කාටද?

මලක් කියන්නේ කෙනෙක්ගේ මූණට හිනාවක්, හිතට සතුටක් ගෙනෙන හරි අපූරු දෙයක්. අපි මේ මල දුන්න හැමෝම කිව්වේ එයාලා වැඩියෙන්ම ආදරේ කරන අයට මේ මල දෙනවා කියලා. ඉතින් ඔයාට මලක් ලැබුණොත්, ඔයා ඒ මල දෙන්නේ කාටද? #ShareTheSmile #ShareTheLove #SmileSriLanka

ஒவ்வொரு பெண்ணும் தன்னுடைய சுய பொருளாதாரத்தை வளர்த்துக் கொள்ள வேண்டும்

ஒவ்வொரு பெண்ணும் தன்னுடைய சுய பொருளாதாரத்தை வளர்த்துக் கொள்வதன் மூலம் சமூகத்தில் ஒரு அந்தஸ்தைப் பெற முடியும் என்று பெருமையாகக் கூறும், இயற்கை முறையில் விவசாயம் செய்து பண்ணை நடத்தும் கௌசலாவின் கதை… #ShareTheSmile#SmileSriLanka#EverydayHeroes

පැන්සල් තුඩකින් සිතුවම් වූ මිනිසෙකුගේ අව්‍යාජ සිනහව…

අනුන්ගේ බර කරට ගන්නා මේ සත්තුත් එක්ක එයා ගෙවන ජීවිතය අපි පැන්සල් තුඩකින් සිතුවම් කළේ එයාටත් නොදන්වාමයි.ඒ සිතුවම අතට ගත්ත වෙලාවේ එයාගේ මුවඟට ආපු ඒ අවිහිංසක හිනාව තමයි අපි ලබපු ලොකුම සතුට… #SmileSriLanka #SmileSketches #ShareTheSmile

என்னால் முடியாது என்று சொன்னதை முடியும் என்று காட்டவேண்டும் – ரத்தினேஸ்வரியின் கதை

விடாமுயற்சியாக என் கணவர் என்னால் முடியாது என்று சொன்னதை முடியும் என்று காட்டவேண்டும் என்று நினைத்தேன்…இப்போது பல பெண்களை முன்னேற்றி வருவது பெருமையாக இருக்கிறது… ரத்தினேஸ்வரியின் கதை ShareTheSmile #SmileSriLanka #EverydayHeroes

මට දැන් මේ බිත්තිවල කරනම් ගහනවා කියන්නේ සුළු දෙයක් – අනුර ශාන්ත

අනුර ශාන්තා මහතා කියන්නේ තමන්ගේ පුතාගේ නමින්, ඒ කියන්නේ Kavindhu Constructions කියන ව්‍යාපාරික නාමය යටතේ පලංචි නොමැතිව ඕනෑම උස ගොඩනැගිල්ලක් බොහොම පරිස්සමින්, පිළිවෙලට පින්තාරු කිරීම තව ජීවිකාව කරගෙන සතුටින් ජීවත්වන පුද්ගලයෙක්. #ShareTheSmile #SmileSriLanka #EverydayHeros

  • 1
  • 2

Accessibility Toolbar