ආදරයෙන් දෙන රෝස මලක ලස්සන මතකයක් තියෙනවා කියලා, මල් නැන්දා කියනවා


ළඟ ළඟම එන වැලන්ටයින් දිනය වෙනුවෙන්, ලස්සන රෝස මල් අලෙවි කරන ව්‍යාපාරිකයන් සොයාගෙන අපි ගියේ, අපි තව කෙනෙක්ට මල් දෙන එක ගැන ඔවුන් හිතන්නේ කොහොමද කියලා දැනගන්න.

ඒ අතරතුර හමු වූ එක මල් විකුණන නැන්දා කෙනෙක් කිව්වේ, කවුරුහරි කෙනෙක් ආදරයෙන් සහ කැමැත්තෙන් දුන් මලක, ලස්සන මතකයක් හැමදාටම ඉතිරිවෙලා තියෙනවා කියලා.

Accessibility Toolbar