අපිට මුණගැහුණ අය එයාලගේ සතුට දකින්නේ විවිධ විදියකට. ඒ අතරින් හරි අපූරු පිළිතුරකුත් ලැබුණා. ඇත්තටම ඒක ඔබට මට හැමදාම, හැම මොහොතම සතුටින් ඉන්න ලැබුණ පුංචි ඔවදනක්.
ඉතින් ගෙවෙන හැම මොහොතම සතුටින් ගත කරන්න.
කතාව, රූප සහ සංස්කරණය – මහින්ද රාමනායක
#ShareTheSmile #ShareTheLove #SmileSriLanka #Happiness