Warning: Constant WP_USE_THEMES already defined in /home/saventur/smilesrilanka.lk/index.php on line 1
පවුලේ හයියෙන් ගොඩනැගූ ශ්‍රියංකාගේ ව්‍යාපාරික ගමන - Smile Sri Lanka

පවුලේ හයියෙන් ගොඩනැගූ ශ්‍රියංකාගේ ව්‍යාපාරික ගමන

ශ්‍රියංකා ඉන්නෙ පැල්මඩුල්ලේ. එයාගෙ ස්වාමිපුරුෂයා රැකියාවක නිරත උනත් ඔහුට ශක්තියක් වෙන්න ඇයගේම සහෝදරියක් එක්ක ආරම්භ කරපු පුංචි කෑම කඩේ පවුලේ අයගේ හයියෙන් ඉතාම සාර්ථකව කරගෙන යනවා. ඇය ශක්තිමත් කාන්තාවක්. ඇයට විටෙක ඇයගේ දියණිය වගේම තවත් පවුලේ අය ඇවිල්ලා මේ පවුලේ ව්‍යාපාරයට උදව් කරනවා. තමන්ගේ අතින්ම හදන කෑම කන්න එන මිනිස්සුන්ට කතා බහ කරන්නෙ හරිම කරුණාවෙන්. ඒ වගේමයි ආදරෙන් තමයි ලෝකය දිනන්න ඕනි කියලා තමයි ඇගේ අදහස.

කතාව, රූප නිෂ්පාදනය සහ නිෂ්පාදනය – මහින්ද රාමනායක

#ShareTheSmile #SmileSriLanka #EverydayHeroes

Accessibility Toolbar