තම සිහින, බලාපොරොත්තු නොනවත්වා ලුහුබඳින ප්‍රියංකා

ගමෙන් කොළඹ නගරයට වයස අවුරුදු 17න් පැමිණ අනේක විධ දුෂ්කරතා මැද ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියාවකට යොමු වන ප්‍රියංකා මේ වන විට තමන්ගේම ස්වයං රැකියාවක් කරමින් තවමත් ජීවිතය පිළිබඳ ධනාතාමක බලාපොරෙත්තු සහිතව ධෛර්ය සම්පන්නව කටයුතු කරන්නීය. ගුණාත්මක කොළ කැඳ ඇයගේම දෑතින් සකසා දීම සහ ඒවා ඉතාමත් ගුණාත්මක බවෙන් පාරිභෝගිකයින්ට දීමට නිරතුරුවම ඇය උත්සාහ කරන්නීය. කුමන ප්‍රශ්ණ පැමිණියත් ජීවිතයේ තමන්ට ලැබෙන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමෙන් දියුණු විය හැකි බවයි ඇයගේ අදහස.

Accessibility Toolbar