ඔයාගේ Smart Phone එක අතට ගන්න හැම වතාවකම, ඔයා මුලින්ම දකින්නේ Lock Screen එකේ Photo එක… ඒක ගැන කවදහරි හිතලා තියෙනවද?
ඒක අපි ආදරේ කරන කෙනෙක්ගේ Photo එකක් වෙන්න පුළුවන්, අපි ආසම තැනක, අපි ආසම මොහොතක ගත්ත Photo එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම්, අපේ ජීවිතයට ගොඩක් විශේෂ මතකයක් සම්බන්ධ Photo එකක් වෙන්නත් පුළුවන්.
ඉතින්, අපි අද කිහිප දෙනෙක්ගෙන්ම එයාලගේ Lock Screen එක පිටිපස්සේ තියෙන ඒ කතාව ඇහුවා…
#ShareTheSmile #ShareTheLove #SmileSriLanka
Automated page speed optimizations for fast site performance