අද ඔයාට සතුට කියන්නේ මොනවාද?

ඇත්තටම සතුට කියන්නේ සාපේක්ෂ දෙයක්නේ. ඉතින් එක්කෙනෙක් සතුටුවෙන දෙයකින් අනිත් කෙනාට සතුටක් ඇතිවෙන්නත් පුලුවන්, නොවෙන්නත් පුලුවන්. ඒ වගේම කෙනෙක්ට සතුටු වෙන්න පුංචි දෙයක් ප්‍රමාණවත් වුණත් තවත් කෙනෙක්ට සතුටු වෙන්න නම් හිතට දැනෙන ලොකු දෙයක් සිදුවෙන්න ඕන වෙන්නත් පුලුවන්.

ඒත් අපි හැමවෙලාවෙම බලන්න ඕන, අනිත් අයට කරදරයක් නොවී අපිත් සතුටින් ඉන්න.

#ShareTheSmile #ShareTheLove #SmileSriLanka

Accessibility Toolbar