හිතක් සතුටු කළ පැන්සල් සිතුවමක්
තමන් නොදැන, තමන්ගේ රුව පැන්සල් තුඩකින් සිතුවම් වී අතටම ලැබුණාම කොච්චර සතුටුයි ද? නුවරඑළියේ කඩවීදියක දවස ගත කරන ඇයගේ මුවඟට ආපු ඒ අවිහිංසක හිනාව තමයි අපි ලබපු ලොකුම සතුට… #SmileSriLanka #SmileSketches #ShareTheSmile
තමන් නොදැන, තමන්ගේ රුව පැන්සල් තුඩකින් සිතුවම් වී අතටම ලැබුණාම කොච්චර සතුටුයි ද? නුවරඑළියේ කඩවීදියක දවස ගත කරන ඇයගේ මුවඟට ආපු ඒ අවිහිංසක හිනාව තමයි අපි ලබපු ලොකුම සතුට… #SmileSriLanka #SmileSketches #ShareTheSmile
ශ්රියංකා ඉන්නෙ පැල්මඩුල්ලේ. එයාගෙ ස්වාමිපුරුෂයා රැකියාවක නිරත උනත් ඔහුට ශක්තියක් වෙන්න ඇයගේම සහෝදරියක් එක්ක ආරම්භ කරපු පුංචි කෑම කඩේ පවුලේ අයගේ හයියෙන් ඉතාම සාර්ථකව කරගෙන යනවා. ඇය ශක්තිමත් කාන්තාවක්. ඇයට විටෙක ඇයගේ දියණිය වගේම තවත් පවුලේ අය ඇවිල්ලා මේ පවුලේ ව්යාපාරයට උදව් කරනවා. තමන්ගේ අතින්ම හදන කෑම කන්න එන මිනිස්සුන්ට කතා බහ කරන්නෙ හරිම කරුණාවෙන්. […]
ප්රින්ස් සර් කියන්නෙ ලංකාවේ රූපවාහිනී රියැලිටි වලින් පවා මුල් පෙළට තේරී පත් වුණ දක්ෂ ගායකයෙක්. ඔහු ඒ ගත්ත පන්නරය වර්ථමානයේ ඔහු වගේම ගමේ හැදුණු වැඩුණු තරුණ තරුණියන් පිරිසකට බෙදා දෙන වෙලාවක තමයි අපිට මුණ ගැසෙන්නේ. ඔහු දැනට අහුන්ගල්ලේ One World Foundation ආයතනයේ සංගීතය පිළිබඳව බාහිර කථිකාචාර්යවරයකු ලෙස සේවය කරනවා. සංගීතය කියන දේ විෂයයකින් එහාට ගිහින් […]
මලක් කියන්නේ කෙනෙක්ගේ මූණට හිනාවක්, හිතට සතුටක් ගෙනෙන හරි අපූරු දෙයක්. අපි මේ මල දුන්න හැමෝම කිව්වේ එයාලා වැඩියෙන්ම ආදරේ කරන අයට මේ මල දෙනවා කියලා. ඉතින් ඔයාට මලක් ලැබුණොත්, ඔයා ඒ මල දෙන්නේ කාටද? #ShareTheSmile #ShareTheLove #SmileSriLanka
ஒவ்வொரு பெண்ணும் தன்னுடைய சுய பொருளாதாரத்தை வளர்த்துக் கொள்வதன் மூலம் சமூகத்தில் ஒரு அந்தஸ்தைப் பெற முடியும் என்று பெருமையாகக் கூறும், இயற்கை முறையில் விவசாயம் செய்து பண்ணை நடத்தும் கௌசலாவின் கதை… #ShareTheSmile#SmileSriLanka#EverydayHeroes
Dance is more than just steps — it’s a way to find your voice. Join Jayendri as she shares her inspiring journey of discipline, sweat, and the pure magic of the dance floor. Discover what drives her to keep moving and why you should start your own journey today. #ShareTheSmile#SmileSriLanka#EverydayHeroes
අනෝමා කියන්නෙ අහුන්ගල්ලේ One World Foundation හි අවුරුදු 14 ට වඩා කාලයක් බතික් උපදේශිකාවක ලෙස සේවය කරන කෙනෙක්. ඇයගෙන් ඉගෙන ගෙන අන්තර්ජාතික මට්ටමේ ඉන්න ශිෂ්යයන් ඉන්න එක ගැන ඇය කියන්නෙ හරිම සතුටින්. ඒ අතරම තෘතීයික අධ්යාපන කොමිෂන් සභාවේ NVQ ඇගයීම්කරුවෙක් ලෙසත් කටයුතු කරන ඇය බතික් කලාවට බෙහෙවින් ආදරය කරන්නීය. One World Foundation කියන්නෙ නොමිලයේ දරුවන්ට […]
Happiness doesn’t wait for the perfect moment. You have to go out and create it. Janith’s journey as an educator and leader shows us that a smile is the most contagious thing we own. Dive into his story and discover why the more you smile, the more life smiles back. 💛 #ShareTheSmile #SmileSriLanka #EverydayHeroes
Not every day feels light. But sometimes, a few kind words can make it a little better.This World Happiness Day, we shared a few smiles — hoping it reached someone who needed it. 💛 #WorldHappinessDay #ShareTheSmile #ShareTheLove #SmileSriLanka
Not every day feels easy. But sometimes, a small message can make a difference.This World Happiness Day, we shared a few smiles — hoping it reached someone who needed it. 💛 #WorldHappinessDay #ShareTheSmile #ShareTheLove #SmileSriLanka