மகிழ்ச்சி என்பது என்ன?

மகிழ்ச்சி என்பது என்ன? இது ஒரு மிக ஆழமான கேள்வி! ஒவ்வொருவரும் ஒவ்வொரு பதில் வைத்திருப்பார்கள். இவர்கள் என்ன சொல்கிறார்கள் பார்ப்போம்! #SmileSriLanka #Happiness #Smiles

අද ඔයාට සතුට කියන්නේ මොනවාද?

ඇත්තටම සතුට කියන්නේ සාපේක්ෂ දෙයක්නේ. ඉතින් එක්කෙනෙක් සතුටුවෙන දෙයකින් අනිත් කෙනාට සතුටක් ඇතිවෙන්නත් පුලුවන්, නොවෙන්නත් පුලුවන්. ඒ වගේම කෙනෙක්ට සතුටු වෙන්න පුංචි දෙයක් ප්‍රමාණවත් වුණත් තවත් කෙනෙක්ට සතුටු වෙන්න නම් හිතට දැනෙන ලොකු දෙයක් සිදුවෙන්න ඕන වෙන්නත් පුලුවන්. ඒත් අපි හැමවෙලාවෙම බලන්න ඕන, අනිත් අයට කරදරයක් නොවී අපිත් සතුටින් ඉන්න. #ShareTheSmile #ShareTheLove #SmileSriLanka

Janith’s Secret to a Life Full of Smiles

Happiness doesn’t wait for the perfect moment. You have to go out and create it. Janith’s journey as an educator and leader shows us that a smile is the most contagious thing we own. Dive into his story and discover why the more you smile, the more life smiles back. 💛 #ShareTheSmile #SmileSriLanka #EverydayHeroes

Sometimes, a few kind words can make it a little better

Not every day feels light. But sometimes, a few kind words can make it a little better.This World Happiness Day, we shared a few smiles — hoping it reached someone who needed it. 💛 #WorldHappinessDay #ShareTheSmile #ShareTheLove #SmileSriLanka

This World Happiness Day, we shared a few smiles

Not every day feels easy. But sometimes, a small message can make a difference.This World Happiness Day, we shared a few smiles — hoping it reached someone who needed it. 💛 #WorldHappinessDay #ShareTheSmile #ShareTheLove #SmileSriLanka

ලෝක සතුටු දිනය වෙනුවෙන් අපි අද තරුණ පරපුරෙන් පුංචි ප්‍රශ්නයක් ඇහුවා…

සතුට කියන දේ එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් වුණත්, අපි කතා කරපු බොහෝ දෙනෙක් අතරේ එකම එක පිළිතුරක් පොදුවේ තිබුණා. ඒ මොකක්ද කියලා දැනගන්න වීඩියෝව අවසානය වෙනකම් බලන්න! #WorldHappinessDay #ShareTheSmile #ShareTheLove #SmileSriLanka

சிரிப்பை பகிர்வோம்! 💛

சிறிய அன்பான வார்த்தைகள் கூட பெரிய மாற்றத்தை உருவாக்கும்.இன்று யாருக்காவது சிரிப்பை பரிசளிக்கவும்…. #ShareTheSmile #ShareTheLove #SmileSriLanka

ஒரு பாராட்டு, ஒரு சிரிப்பு

சில நேரங்களில் ஒரு நல்ல வார்த்தை போதும், ஒருவரின் நாளை ஒளிரச் செய்ய. எப்போதும் சிரித்துக் கொண்டே இருங்கள். #ShareTheSmile #ShareTheLove #SmileSriLanka

දුව තමයි මගේ ආදරේ

“දුව තමයි මගේ ආදරේ, ඉතින් මම මලක් දෙනවා නම් දුවට තමයි දෙන්නේ”, තරුණ මල් ව්‍යාපාරිකාවක් අපිට මෙහෙම කිව්වා. #ShareTheSmile #ShareTheLove #SmileSriLanka

Love lives in everyday moments

We made it a little more special for some lovebirds today. ❤️Happy Valentine’s Day! ShareTheSmile #ShareTheLove #SmileSriLanka #HappyValentinesDay

Accessibility Toolbar