එක එක වර්ගයේ පලතුරුවලට රස පදමට ලුණු, මිරිස්, සීනි එක්කරලා රසම රස අච්චාරු විකුණන ඔහුගේ රුව, පැන්සලකින් සිත්තම් කළ පසු, ඒ සිතුවම අතට ගත්ත වෙලාවේ ඔහුගේ මුවඟට නැගුණු ඒ අහිංසක හිනාව වචනවලින් විස්තර කරන්න බැරි තරම් ලස්සනයි. කෙනෙක්ගේ හිතට සතුටක් දෙන්න හැම වෙලාවෙම ලොකු දේවල් ඕන නැහැ. පුංචි දෙයකින් තවත් කෙනෙක්ගේ මුවඟට අව්‍යාජ හිනාවක් ගේන්න පුළුවන් නම්, ඒක තමයි අපි ලබන ලොකුම සතුට. 💛
#ShareTheSmile #ShareTheLove #SmileSriLanka #Happiness