අපි සතුට කියන දේ දකින්නේ විවිධ විදියට. සමහරු තමන්ගෙම දෙයකින් සතුටු වෙනවා වගේම තවත් කෙනෙක් බැඳීමක් නිසා සතුටු වෙන්නත් පුලුවන්.
ඒ කොහොම වුණත් අපි හැම මොහොතෙම සතුටින් ජීවත්වෙන එක තමයි වැදගත් වෙන්නේ.
hashtag#ShareTheSmile hashtag#ShareTheLove hashtag#SmileSriLanka hashtag#Happiness