අත්දැකීම් ශක්තියක් කරගත් ඇගේ අභිමානවත් ගමන | දර්ශනී මහත්මිය

තමන්ගේ අත්දැකීම් ශක්තියක් කරගෙන, මිහිමිත් ප්‍රජාව වෙනුවෙන් ලස්සන අනාගතයක් ගොඩනැඟීම මූලික අරමුණ කරගත්, Little People Association හි නිර්මාතෘ වගේම සභාපතිනී, දර්ශනී මහත්මියගේ කතාවයි මේ…

#ShareTheSmile#SmileSriLanka#EverydayHeroes

Accessibility Toolbar