මේ මල ඔයාට ලැබුණොත්, ඔයා කාටද දෙන්නේ?

මලක් කියන්නේ කෙනෙක්ගේ මූණට ලස්සන හිනාවක් වගේම හිත නිවෙන සතුටක් ගෙනෙන හරි අපූරු දෙයක්. පුංචි රෝස මලකට පුළුවන් අපේ දවසම සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න. Smile Sri Lanka අපි උත්සාහ කළේ ඒ පුංචි සතුට පාරේ යන එන සාමාන්‍ය ජනතාව අතර බෙදාහැරලා, ඔවුන්ගේ මුවඟට සිනහවක් කැඳවන්නයි.

අපි මේ රෝස මල දුන්න හැමෝම කිව්වේ එයාලා තමන්ගේ ජීවිතේ වැඩියෙන්ම ආදරේ කරන අයට, ඒ කියන්නේ අම්මාට, තාත්තාට මේ මල දෙනවා කියලා. ඒ වගේම තමන්ටම ආදරය කරමින් (Self-love) ඒ මල තමන් ළඟම තියාගන්න කැමති වුණු අපූරු අයත් අපිට මුණගැසුණා.

#ShareTheSmile #ShareTheLove #SmileSriLanka

Accessibility Toolbar