ලෝක සතුටු දිනය වෙනුවෙන් අපි අද තරුණ පරපුරෙන් පුංචි ප්‍රශ්නයක් ඇහුවා…

සතුට කියන දේ එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් වුණත්, අපි කතා කරපු බොහෝ දෙනෙක් අතරේ එකම එක පිළිතුරක් පොදුවේ තිබුණා. ඒ මොකක්ද කියලා දැනගන්න වීඩියෝව අවසානය වෙනකම් බලන්න!
#WorldHappinessDay #ShareTheSmile #ShareTheLove #SmileSriLanka

Accessibility Toolbar