පැන්සල් තුඩකින් සිතුවම් වූ මිනිසෙකුගේ අව්‍යාජ සිනහව…

අනුන්ගේ බර කරට ගන්නා මේ සත්තුත් එක්ක එයා ගෙවන ජීවිතය අපි පැන්සල් තුඩකින් සිතුවම් කළේ එයාටත් නොදන්වාමයි.
ඒ සිතුවම අතට ගත්ත වෙලාවේ එයාගේ මුවඟට ආපු ඒ අවිහිංසක හිනාව තමයි අපි ලබපු ලොකුම සතුට…

#SmileSriLanka #SmileSketches #ShareTheSmile

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Accessibility Toolbar