ඔපරේෂන් පහක් කරලා තියෙද්දි බයිට් විකුණන ක්‍රිෂාන්ති

H G W ක්‍රිෂාන්ති  වන ඇය සෑම සතියේ දිනකම පාස්පෝට් කාර්යාලයේ  පසුපස වාහන ගාල්කරන පාරේ අසල උදේ එකොළහේ ඉඳලා දවල් දෙක තුන වෙනකම් අව්ව වැස්ස නොබලා පොඩි බයිට් පැකට් එකක් විකුණනවා අපිට දැක බලා ගන්න පුලුවන්

Accessibility Toolbar