තරහා යන්නෙ නැති සිරියලතා
සිරියලතා කියන්නේ පිළිකාවක් පවා තියාගෙන ජීවිතයේ ප්‍රශ්න ගණනාවක් එක්ක ඒවා අභියෝගයක් කර ගනිමින් ආපු කාන්තාවක්. සාමාන්‍යයෙන් ස්වාභාවික ආපදා වගේම පුද්ගලිකවත් එක එක්කෙනාගෙන් කරදර එන එක සාමාන්‍යයි. නමුත් තමන්ගේම පවුලේ කෙනෙකුගෙන් කරදර එන එක දරා ගන්න අමාරුයි. එවැනි සිද්ධීන්ට මුහුණදෙන අය අතරේ, සිරියලතාටත් තමන්ගේ ස්වාමියාගේ බීමට ඇබ්බැහි වීම නිසා කරදර ගොඩකට මුහුණ පාන්න සිදුවෙනවා. දරුවන් දෙන්නා […]

































































































































