අපිට මුණගැහැණු සමහරු කිව්වේ එයාලා සතුට කියන්නේ නිදහසට කියලා, තවත් සමහරු කිව්වේ තමන්ගේ ආදරණීයයන් නිසා කියලා.
ඔයා සතුට කියලා දකින්නේ මොන දෙයක් වුණත්, වැදගත් වෙන්නේ අපි මේ ගත කරන හැම මොහොතක්ම, තව කෙනෙක්ට කරදරයක් නොවී, අපි සතුටින් ගත කරන එක.
#ShareTheSmile#ShareTheLove#SmileSriLanka#Happiness