ප්රින්ස් සර් කියන්නෙ ලංකාවේ රූපවාහිනී රියැලිටි වලින් පවා මුල් පෙළට තේරී පත් වුණ දක්ෂ ගායකයෙක්. ඔහු ඒ ගත්ත පන්නරය වර්ථමානයේ ඔහු වගේම ගමේ හැදුණු වැඩුණු තරුණ තරුණියන් පිරිසකට බෙදා දෙන වෙලාවක තමයි අපිට මුණ ගැසෙන්නේ. ඔහු දැනට අහුන්ගල්ලේ One World Foundation ආයතනයේ සංගීතය පිළිබඳව බාහිර කථිකාචාර්යවරයකු ලෙස සේවය කරනවා. සංගීතය කියන දේ විෂයයකින් එහාට ගිහින් ජීවිතයට එකතු කර ගන්නෙ කොහොමද කියලා ප්රින්ස් සර් කියල දෙනවා.
රූප නිර්මාණය නිෂ්පාදනය සහ සටහන මහින්ද රාමනායක
#ShareTheSmile #SmileSriLanka #EverydayHeroes