ඔයා මේ මල දෙන්නේ කාටද?

මලක් කියන්නේ කෙනෙක්ගේ මූණට හිනාවක්, හිතට සතුටක් ගෙනෙන හරි අපූරු දෙයක්. අපි මේ මල දුන්න හැමෝම කිව්වේ එයාලා වැඩියෙන්ම ආදරේ කරන අයට මේ මල දෙනවා කියලා. ඉතින් ඔයාට මලක් ලැබුණොත්, ඔයා ඒ මල දෙන්නේ කාටද?

#ShareTheSmile #ShareTheLove #SmileSriLanka

Accessibility Toolbar